Saturday, September 12, 2026
Homeදේශීයදූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

දූෂණ විරෝධී පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය

දූෂණ විරෝධී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

දුෂණ විරෝධි පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2022-07-18 පැවති අමාත්‍ය මණ්ඩලයේදී අනුමැතිය හිමිව තිබුණා.

එම කැබිනට් නිවේදනය පහතින්,

READ:   නයි මැරුණු අහිකුණ්ඨිකයින් ඇමතිලා වෙලා!
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්