Thursday, October 29, 2026
Homeක්‍රීඩාශ්‍රී ලංකාවට තවත් ජයග්‍රාහණයක්

ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රාහණයක්

ආසියානු මලළ ක්‍රීඩා ශූරතාවලියේ තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්වුණා.

තුන් පිම්ම පිරිමි ඉසව්වේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවේ මලිත් යසිරු ක්‍රීඩකයා දිනා ගත්තා.

READ:   ජනතාවගේ පීඩනය ලිහිල් කිරීම සඳහා වන විකල්ප විසඳුම් වෙනුවෙන් පෙනී සිටින බව ජනපති IMF එකට කියයි.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්