වප් පුර පසළොස්වක පොහොය අදට (28) යෙදී තිබෙනවා. සත්වන වස් කාලය ගත කිරීම උදෙසා තව්තිසා දෙව්ලොවට වැඩම කළ බුදුන් වහන්සේ…
ලෝක වාසී ඉස්ලාම් බැතිමතුන් ඉමහත් බැතියෙන් සමරන ශූද්ධ වූ මොහොමඩ් නබි තුමන්ගේ ජන්ම දිනය හෙවත් "මිලාද් උන් නබි" උත්සවය අදට…
ජාතික වෙසක් සතිය අදින් (02) ආරම්භ වෙනවා. ලබන 05වැනිදාට මෙවර වෙසක් පෝය යෙදී තිබෙනවා. ඒ වෙනුවෙන්, අද සිට ඇරඹෙන වෙසක්…
ජනාධිපති රාමසාන් දින පණිවිඩය ඉස්ලාම් බැතිමතුන් මසක් පුරා පැවැත්වූ උපවාස සමය නිමාකර මෙවර රාමසාන් උත්සවය සමරන්නේ රට තුළ ගොඩනැඟී ඇති…
රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස්…
වියැළුණු ඉපනැලි හා ඉරිතැළුණු වැව් තාවුලු සිපගෙන එන සුළඟ නියඟයේ අසිරිය කියයි. සියවසකට එපිට දුර්ග මංමාවත් දිගේ ගොන් කුර හඬත්…
මෙම උතුම් පොහොය දිනයේදී සිදු වූ සුවිශේෂී සිදුවීම් ලෙස බුදුරජාණන් වහන්සේ සිය නැදෑ හිතමිතුරාදින්ට සහ ඡන්ම භූමියට කෘතගුණ සැලකිම සඳහා…
සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාට අග්‍රශ්‍රාවක තනතුරු පිරිනැමීම, ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම මෙන් ම බුදු හිමියන් ආයු සංස්කාරය අත්හැරීම ඇතුළු ශාසනික…