මැතිවරණයට කලින් 13 බලාත්මක කිරීම පිළිබඳ අවශ්‍යතාවය ජාතික ජන බලවේගය හා යාපනය වානිජ මණ්ඩලය අතර පැවති සාකච්ඡාවකදී අවධාරණය වී තිබෙනවා.…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය මන්ත්‍රීවරයා ප්‍රදේශයේ සහකාර පොලිස් අධිකාරිවරයෙකු සමග එක්වී සැලසුම්සහගතව සිදු…
රාජ්‍ය බැංකු සාමූහික ගිවිසුම් කාප්පාදු කිරීමට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමු වීමට ලංකා බැංකු සේවක සංගමය තීරණය කර තිබෙනවා. සිය…
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන මීළඟ "ජයගමු ශ්‍රී ලංකා මහජන ජංගම සේවය" වැඩසටහන ජුනි මස 14…
විවාහ පොරොන්දුවක් දී ලබාගත් රුපියල් ලක්ෂ 10ක මුදලක් ආපසු නොදුන් බව කියමින් කටුගස්තොට ප්‍රදේශයේ පාසල් ගුරුවරියක විසින් කරන ලද පැමිණිල්ලකට…
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්ශි ජාත්‍යන්තර කම්කරු සමුළුවට සහභාගීවෙමින් සිටින කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ…
විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලිය අතරතුර ක්‍රීඩා අමාත්‍ය වරයා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන්ගේ දුර කාලයට තවත් වසර 8ක් බලය…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.…
මේ වන විට වඩාත් කතාබහට ලක්ව තිබෙන නීතිපති සංජය රාජරත්නම් මහතාට මාස 6ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්…
විදෙස්ගත ශ්‍රමිකයන් විසින් මැයි මාසයේදී ඩොලර් මිලියන 544.4ක් මෙරටට එවා තිබෙනවා. එමෙන්ම මෙම වසර තුළ මෙරටට ඩොලර් බිලියන 2.624ක් විදෙස්…