file
සුබ ආරංචිය හරහා මේ රටට ආදරය කරන අය සහ රට විනාශ කරන්න බලන් ඉන්න අය අතර වෙනස පැහැදිලිව හඳුනාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.
හොඳ ආරංචියක් එන විට අසුබවාදීව බලන කුහකයින් ඊට කැමැති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.
අද සුබ පණිවිඩයක් එන්න හදන වෙලාවේ එය විනාශ කරන්න ජවිපය සජබය ඇතුළු විපක්ෂය සුපුරුදු පරිදි යළිත් වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…