Monday, September 14, 2026
Homeදේශීයහොඳ ආරංචියක් එනකොට අසුබවාදීව බලන කුහකයෝ ඒකට විරුද්ධ වෙනවා. - ප්‍රසන්න රණතුංග

හොඳ ආරංචියක් එනකොට අසුබවාදීව බලන කුහකයෝ ඒකට විරුද්ධ වෙනවා. – ප්‍රසන්න රණතුංග

සුබ ආරංචිය හරහා මේ රටට ආදරය කරන අය සහ රට විනාශ කරන්න බලන් ඉන්න අය අතර වෙනස පැහැදිලිව හඳුනාගත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

හොඳ ආරංචියක් එන විට අසුබවාදීව බලන කුහකයින් ඊට කැමැති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

අද සුබ පණිවිඩයක් එන්න හදන වෙලාවේ එය විනාශ කරන්න ජවිපය සජබය ඇතුළු විපක්ෂය සුපුරුදු පරිදි යළිත් වැඩ වර්ජන රැල්ලක් ආරම්භ කර ඇති බව ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

READ:   ඡන්දෙට වෙන්කළ මුදල් රඳවාගැනීමෙන් වළකින්න - අධිකරණයෙන් නියෝගයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්