පවුල් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා විසින් මුගුරකින් පහරදී සිය බිරිඳ ඝාතනය කර ඇති පුවතක් අරණායක ප්‍රදේශයෙන් වාර්තා වෙනවා. පහරදීමෙන්…
කච්චතිව් දූපත යළි ඉන්දියාවට පවරා ගත යුතු බව තමිල්නාඩු ප්‍රධාන අමාත්‍ය එම්.කේ. ස්ටාලින් විසින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පවසා තිබෙනවා.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාමාජිකයින්ට මූල්‍ය අරමුදල මගින් ණයට ගත හැකි මුදල් ප්‍රමාණයේ තාවකාලික වැඩිවීමක් ඇතුළුව, අවදානමට ලක්විය හැකි මධ්‍යම ආදායම්…
පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රජය විසින් නොමිලේ ලබා දෙන සහල් මල්ල ගැනීමට පැමිණි මවක් ඇති වූ තෙරපීමකින් ජීවිතක්ෂයට පත්ව ඇති…
ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කළ මෝසම අමෙරිකාවේ දිස්ත්‍රික් අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, ඩොලර් මිලියන 257කට වැඩි බැඳුම්කර සහ…
නිතී විරෝධී ලෙස එලුවන් ප්‍රවාහනය කළ ලොරි රථයකින් දුන් රුපියල් 50,000 ක අල්ලසක් ප්‍රතික්ෂේප කළ යාපනය චාවකච්චේරි පොලීසියේ සැරයන්වරයෙකුට ත්‍යාගයක්…
මහාචාර්ය ප්‍රියානි සොයිසා ශ්‍රී ලාංකීය වෛද්‍ය ඉතිහාසයේ නොමැකෙන සලකුණකි. ඇය ශ්‍රී ලංකාවේ මහාචාර්යවරියක් වූ පළමු කාන්තාවයි. කීර්තිමත් ළමා රෝග විශේෂඥ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව සහ වයඹ පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීකාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇති වන…
IPL. තරඟාවලියේ ගුජරාට් ටයිටන්ස් සහ කල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර පැවති තරඟයකදී අවසන් පන්දුවාරයේ දැවැන්ත හයේ පහරවල් 5ක් එල්ල කිරීමට…
පොල්ගොල්ල ජලාශයේ ගිලීමෙන් පාසල් සිසුවෙකු මියගොස් තිබෙන බව පොලීසිය පවසනවා. ඔහු වයස අවුරුදු 13ක සිසුවෙක්. තවත් පස් දෙනෙකු සමග දියනෑමට…