ඉන්ධන මිල ගණන් පහත දැමුව ද ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු වෙනසක් සිද නොවන බව සමස්ත ලංකා ත්‍රී රෝද රථ සංගමය…
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වැඩබලන නව සභාපතිවරයෙකු පත්කිරීමට එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා.…
ඖෂධ අධි මාත්‍රාවක් ශරීරගත කර මීනිමැරීමකට තැත් කිරීම සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. බලපිටිය, ලෙයාඩ්ස් පාර, කොළඹ 05 ප්‍රද්ශයේ පදිංචි…
නිදහසින් වසර සියයක් වන 2048 වන විට ඉන්දියාව 2027 ද, චීනය 2049 දී අපේක්ෂා කරන අන්දමේ සංවර්ධිත ආර්ථිකයක් ශ්‍රී ලංකාවේ…
ඩීසල් මිල පහත දැමුවද බස් ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොකරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසනවා. අද…
ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජී.ආර්.පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා අද (01) උදෑසන සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි…
මැයි දිනය වෙනුවෙන් කොළඹ දී සංවිධානය කර ඇති මැයි පෙළපාලි ගමන් ගන්නා මාර්ගයන් සහා රථ ගාල් කිරීමේ හැකියාව ඇති ස්ථානයන්…
කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පැවති පුද්ගලික රාජකාරි ගමනක් ගොස් නැවත හොරොව්පොතාන දෙසට ගමන් ගත් අංක NC KS 1778 දරණ HYBRID PRIUS වර්ගයේ…
නිසි කලට ඡන්ද නොපැවැත්වුවහොත් ශ්‍රී ලංකාවේ මතුවූ තත්ත්වයට සමාන තත්ත්වයක් උද්ගත වනු ඇතැයි පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පවසනවා. ජනතාවගේ…
ඉදිරියේ දී ඩෙංගු රෝගය අධිවසංගත තත්වයක් දක්වා වර්ධනය විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උපුල් රෝහණ මහතා පවසනවා. ඒ…