දේශීය

“දුප්පත් ශ්‍රී ලංකාවේ අධිපෝෂණය ඉහළට” – වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය

දුප්පත් රටක් වුවද මෙරට අධිපෝෂණ තත්වය බටහිර රටක මෙන් ඉහළ යමින් පවතින බව වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ විද්වත් වෘත්තිකයින්ගේ සංවිධානය විසින් අද (12) සංවිධානය කර තිබූ වැඩසටහනක් සඳහා එක් වෙමින්.

දත්ත නිවැරදිවම ඉදිරිපත් කිරීමේ අඩුපාඩුවක් පැවතියද මෙරට ජනතාවගේ මන්ද පෝෂණය 20% -30% අතර සැලකිය යුතු මට්ටමක පවතින බව ඒ මහතා පැවසුවා.

කේස්වෙතත් අධිපොෂණ තත්ත්වය, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල්, දියවැඩියාව , හෘදය රෝග , පිළිකා ආදී සියලු රෝග ඇතිවීමට බලපෑම් කරන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

විස්තර සහිත එම විඩියෝව පහතින් ,

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

9 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

10 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

10 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

2 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

2 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago