කළුතර පාසල් සිසුවියගේ මරණය හා සම්බන්ධ ලැඟුම්හළ පිළිබඳ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් වී ඇත.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම වාර්තාව අද (12) ඉදිරිපත් කර තිබේ.
අදාළ වාර්තාවට අනුව කළුතර නගරය මධ්‍යයේ පටු බිම් කොටසක ඉදිකර ඇති පස්මහල් ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස හඳුනාගත හැකි බව සඳහන් වේ.
එමෙන්ම නිතී රෙගුලාසි රැසක් උල්ලංඝනය කරමින් අදාළ ඉදිකිරීම සිදුකර ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා.
අදාළ වාර්තාව පහතින්,
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත‍්‍රයාය. විජිතයේ හටගත්…
ශ්‍රී ලංකාවේ ගුවන් විදුලියක් හෝ රූපවාහිනියක් අසල, කවුරුත් නැති කාමරයක තනිව සිටියත්, පවුලේ අයත් සමඟ…
ශ්‍රී ලාංකීය කෘෂිකර්මාන්තයේ නව්‍ය කරනයේ රන් සලකුණ වන ceylon green life plantation පුද්ගලික සමාගම තම…
උපුටා ගැනීම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩිකිරීමේ ව්‍යවස්ථා සංශෝධනය අනාගතය සඳහා මිස දැනට ධූරයේ සිටින විනිසුරුවරුන්…