Wednesday, September 9, 2026
HomeදේශීයUPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර හෝටල් ගොඩනැගිල්ලේ වාර්තාව එළියට..

UPDATE: පාසල් සිසුවිය මියයෑමට සම්බන්ධ කළුතර හෝටල් ගොඩනැගිල්ලේ වාර්තාව එළියට..

කළුතර පාසල් සිසුවියගේ මරණය හා සම්බන්ධ ලැඟුම්හළ පිළිබඳ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් වී ඇත.

නාගරික සංවර්ධන අධිකාරිය විසින් එම වාර්තාව අද (12) ඉදිරිපත් කර තිබේ.

අදාළ වාර්තාවට අනුව කළුතර නගරය මධ්‍යයේ පටු බිම් කොටසක ඉදිකර ඇති පස්මහල් ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් ලෙස හඳුනාගත හැකි බව සඳහන් වේ.

එමෙන්ම නිතී රෙගුලාසි රැසක් උල්ලංඝනය කරමින් අදාළ ඉදිකිරීම සිදුකර ඇති බව එම වාර්තාවේ සඳහන් වෙනවා.

අදාළ වාර්තාව පහතින්,

file
READ:   සංගීත් විජේසූරිය රෝහල් ගත කරයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්