Wednesday, September 9, 2026
Homeදේශීයඅතුරුදහන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවේ..

අතුරුදහන්ව සිටි දෙදෙනෙකුගේ මළ සිරුරු හමුවේ..

අතුරුදහන්ව සිටි බව කියන පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු දෙකක් හමුව තිබෙනවා.

වාරියපොල, මිනුවන්ගැටේ ප්‍රදේශයේ කුඹුරක් ආසන්නයේ තිබී මෙම මළ සිරුරු දෙක හමුව තිබේ.

අදාළ මියගිය පුද්ගලයන්ගේ වයස අවුරුදු 35 ත් 40 ත් අතර වන බව අනාවරණය වී ඇත.

මෙම පුද්ගලයන් පෙරේදා සිට අතුරුදහන්ව සිටි බව වාර්තා වෙනවා.

වාරියපොළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

READ:   බදු වලට විරුද්ධව වෛද්‍යවරුන් පාරට (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්