Sunday, September 20, 2026
Homeදේශීයශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වෙයි

2022 දෙසැම්බර් 18 වන දා පැවති 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.

ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් කර ඇති සිසුන් සංඛ්‍යාව 334,805 ක්, ඉන් 329,668 ක් ගියවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටියා.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය www.doenets.lk වෙබ් අඩවිය හෝ www.results.exsam.gov.lk වෙත පිවිසීමෙන් ලබා ගත හැකියි.

READ:   UPDATE: මනම්පිටිය බස් රථ අනතුර: බස් රථයේ රියදුරු රිමාන්ඩ්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්