හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමඟ පාකිස්තානයේ සියලු නගරවල පාහේ විරෝධතා රැසක් ආරම්භ කර තිබෙනවා. ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමට…
16 හැවිරිදි කළුතර පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් පවත්වන පරික්ෂණයට අනුව ඇය මිය යෑමට පෙර ලබාගත් දුරකථන ඇමතුම් පිළිබඳව පරික්ෂණ අරඹා…
ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC ) උප සභාපති මෙරටට පැමිණ තිබෙනවා. ඒ මහතා…
කළුතර පාසල් සිසුවියන් දහසය දෙනෙකුට උපකාරක පන්ති ගුරුවරයෙකු විසින් ලිංගික අතරවර කර ඇති බවට ලැබුණු පැමිණිල්ලක් මත විශේෂ පොලිස් විමර්ශනයක්…
අතුරුදහන්වූවා යැයි පැවසුන මිනුවන්ගොඩ ඕපාත ප්‍රදේශයේ 15 හැවිරිදි දැරිය විසින් වීඩියෝ පටයක් නිකුත් කර තිබෙනවා. ඇය මෙම වීඩියෝව මගින් සිය…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂලට පහර දීම සම්බන්ධයෙන් කඩුවෙල හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු මුල්ලේරියාව රෝහලේ…
මෙවර ක්‍රිකට් ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ වටයට ක්‍රීඩා කරන කණ්ඩායම්වල නම් නිකුත් කර තිබෙනවා. කණ්ඩායම් 10 කින්…
පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රන් ඛාන් දින 8 ක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන්…
පහරදීමක් හේතුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පියත් නිකේෂල තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති තවත් පුද්ගලයින් දස දෙනෙකු…
නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කරන බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. ඒ, සංචාරක ආකර්ෂණය දිනා ගැනීම සඳහායි. සංචාරක සංවර්ධන අධිකාරියේ…