file
වරකාපොල, කොළඹ නුවර මාර්ගයේ තෝලංගමුව ප්‍රදේශයේදී කොළඹ සිට නුවර දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව අනතුරක් සිදුව තිබෙනවා.
එහිදී මාර්ගයෙන් ඉවතට පැන ඇති යතුරුපැදිය කිලෝමීටර් 63 කණුවේ ගැටී තිබේ.
ඊයේ (14) අලුයම සිදුවූ මෙම අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරු හා එහි ගමන් ගත් අනෙක් තරුණයා වරකාපොල රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මිය ගිය බව පොලිසිය පවසනවා.
එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 23ක්වූ මැල්ලගල, තුංගොට ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.
වරකාපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…