බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (08) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි…
මෙරට පුද්ගලයින් දෙදෙනෙකුට MokeyPox රෝගය වැළදී ඇති බවට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරගෙන තිබේ. විදෙස්ගතව මෙරටට පැමිණි මවකට සහ දියණියකට…
තේක්ක ලීවලින් සැකසු ඇඳවිට්ටමක් පෙරළී එයට යටවී තුන් හැවිරිදි වියේ පසුවන දැරියක් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ උඩවලව, දකුණු ඇළ…
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද (07) පැවැත්වෙනවා. 1-1 ක්…
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා…
රුපියල් කෝටියක කප්පම් මුදලක් ඉල්ලා කිසියම් පුද්ගලයෙක් තමන්ට තර්ජනය කළ බවට මිහින්තලා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් විසින් පොලිසියට පැමිණිල්ලක්…
ශ්‍රී ලංකාවේ පළමු ජංගම ජනමාධ්‍යකරණ වැඩසටහන හෙවත් Mojo Lanka උළෙල මෙවර පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. ජාත්‍යන්තර සංවර්ධනය සඳහා…
file පාසැල් දරුවන් වෙනුවෙන් විද්‍යුත් තැපෑල (E-mail) ගිණුම් සැකසීමේදී ඊට දෙමවුපියන්ගේ තොරතුරු ලබා නොදෙන ලෙස පොලිසිය ඉල්ලා සිටිනවා. පොලිසිය මේ…
දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. බුදු දහමට අපහාස වන ආකාරයේ…
file සමාජ මාධ්‍ය හරහා ලොවක් හඳුනගත් බංග්ලාදේශ සුමන් නැමති කුඩා දරුවා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විනෝදකාමී ආකාරයට වාදනය හා ගායනය ඉදිරිපත්…