file
ඩෙංගු මර්දන ව්‍යාපාරය සඳහා බඳවාගත් පිරිසෙහි රැකියා ස්ථිර කිරීමට තමන් පෞද්ගලිකව හෝ මැදිහත් වන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
අද ( 20 ) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.
ඒ සජිත් ප්‍රේමදාස මහතා කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින්.
2016 තාවකාලික පත්වීම් යටතේ බඳවාගත් එම පිරිස මූලික සුදුසුකම් නොමැතිවීම ප්‍රශ්නයක්ව පැවති බවත් එහෙත් ඔවුන් මේ වන තෙක් අවුරුදු 8ක් සේවය කර ඇති බැවින් කෙලෙස හෝ ඔවුන් රැකියාවේ ස්තීර කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…