දේශීය

ශ්‍රී ලංකාවේ මහාචාර්යවරයෙක් බ්‍රිතාන්‍යයේ ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකික මහාචාර්යවරයෙකු බ්‍රිතාන්‍යයේ දී පිරිණැමෙන ඉහළම ගෞරව සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

ඒ OBE (Order of the British Empire) යන ගෞරව සම්මානයෙන්.

මෙලෙස සම්මානයට පාත්‍ර වී ඇත්තේ යාපනයේ අව්වුචේලී වල්ලෙහි ප්‍රදේශයේ උපත ලැබූ අරවින්දන් කුමාරස්වාමි නැමති යාපනය විශ්වවිද්‍යාලයෙන් බිහිවූ මහාචාර්යවරයකි.

ඔහු ලන්ඩනයට ගොස් ලන්ඩනයේ බර්මින්හැම් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇත.

මහාචාර්යවරයා බ්‍රිතාන්‍ය කාන්තාවන්ට සහ පවුල්වලට උපකාර කිරීම වෙනුවෙන් කරන ලද සේවය අගයමින් මහරජතුමා විසින් මෙම සම්මානය පිරිනමා ඇත.

ඒ බ්‍රිතාන්‍ය රජතුමාගේ උපන්දිනය වෙනුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Recent Posts

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

1 day ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

1 day ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

5 days ago

Colombo Dockyard Highlights Sri Lanka’s Maritime Capabilities on World Maritime Day 2026

Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…

5 days ago

පාස්කු ප්‍රහාර නඩුවේ විත්තිකරුවන් 15කට වරදකරු බවට තීන්දුවක් – 9ක් නිදොස් කොට නිදහස්

සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…

1 week ago

සීගිරියට අලුත් පෙනුමක්: ඩොලර් මිලියන 30ක සංචාරක සංවර්ධන ව්‍යාපෘතිය ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…

1 week ago