file
ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා තවත් ක්‍රීඩකයින් තිදෙනෙකු ගුවන් මගින් රැගෙන යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.
ක්‍රීඩකයෙක් ආබාධයකට ලක්වුවහොත් ඒ වෙනුවට කණ්ඩායමට එක්වීම සඳහා එම ක්‍රීඩකයින් සිම්බාබ්වේ බලා පිටත් කර යැවේ.
ඒ අනුව ජූනි 23 වනදා ඩිල්ෂාන් මධුසංඛ, දුනිත් වෙල්ලාලගේ සහ සහන් ආරච්චිගේ යන ක්‍රීඩකයින් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට නියමිතයි.
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…
සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…
සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…
By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…