සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර අද පැවති තරගය ලකුණු 21 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ…
හෙට (01) සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු 14.2%කින් අඩු කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව ගෘහස්ත අංශයේ…
මේටා (Meta) සමාගම විසින් Facebook සදහා නව පාලන විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. "Parental controls" නමින් හඳුන්වා දී ඇති මෙම පහසුම…
විද්‍යුත් මාධ්‍ය නියාමනය සඳහා කොමිසමක් ස්ථාපනය කිරීමේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයින්ගේ සංගමය පවසනවා. ජනමාධ්‍ය…
ලොතරැයි අලෙවී නියෝජිතයින් ලොතරැයි අලෙවියෙන් ඉවත් වන බව ලංකා ලොතරැයි අලෙවිකරුවන්ගේ සංගමය පවසනවා. ලොතරැයිය මිල ඉහළ දැමීම හේතුවෙන් ලොතරැයි කර්මාන්තය…
දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනාවට රජ්‍ය මුදල් කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ. අද (30) පස්වරුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද…
ලෝක කුසලානයේ සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සුපිරි 6 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන පළමු තරගය නෙදර්ලන්තයට එරහිව සිම්බාබ්වේ දී පැවැත්වෙනවා.…
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය හෙට (01) පැවැත්වෙන බැවින් ඉරිදා (02) පාර්ලිමේන්තුව රැස් නොවීමට තීරණය කර තිබේ. හෙට (01)…
සැබෑ තත්ත්වය පැහැදිළි කිරීමෙන් ණය ප්‍රශස්තකරණය පිළිබඳ මෙරට ශ්‍රම බලකාය මෙන්ම සමස්ත ජනතාව තුළ ඇති අනවබෝධය සහ අනිසි බිය දුරු…
මහ කොමසාරිස්වරුන් තිදෙනෙකු සහ තානාපතිවරු හත් දෙනෙකු මහනුවර ජනාධිපති මන්දිරයේ දී අද (30) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර…