ගරු අග්‍රාමාත්‍යතුමියගේ ඉල්ලීම පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 16 හි විධිවිධාන ප්‍රකාරව ලබන 18 වැනි බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවා තිබේ.…
කොළඹ සිටින රාජ්‍යතාන්ත්‍රිකයන්ගේ පෞද්ගලික මුදලින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 3.6ක මූල්‍ය පරිත්‍යාගයක් දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට…
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චමික කරුණාරත්න තම මාස දෙකක් වයසැති දරුවාගේ පියා බවත්, ඔහු පීතෘත්වය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බවටත්…
මෘත ශරීරයක් සම්බන්ධයෙන් ඇතිවූ කතාබහක් මුල් කරගෙන මහියංගන රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා එහි අධිකරණ වෛද්‍ය නිලධාරිනියට පහරදීමට උත්සාහ කළැයි මහිංයගන පොලිසියට…
The President says to file a case if the disaster was caused ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණ විශේෂ ප්‍රකාශයක් සිදු කළා.…
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම ‘දිත්වා’ සුළි කුණාටුවෙන් සිදු වූ අතිවිශාල හානියෙන් පසුව රට යළි ගොඩනැංවීම අරමුණු කරගත් ‘Rebuilding…
හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඔහු අල්ලස් කොමිසම…
ආපදා සහන මෙහෙයුමක නිරතව සිටි හෙලිකොප්ටර් යානයක් අද (30) පස්වරුවේ ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයේ දී අනතුරට ලක්ව තිබෙනවා. ආපදා…
අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල…
රාජාංගනය ගිරිබාව ප්‍රදේශයේ ගංවතුර හේතුවෙන් සිර වී සිටි පුද්ගලයින්33 දෙනෙකු ගුවන් හමුදාවට අයත් MI -17 හෙලිකොප්ටර් යානයක් එම ස්ථානයට ගොඩබස්වා…