හෙට (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා. ඒ අනුව කොළඹ 11,12,13,14…
මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග…
අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඊයේ (21) අවසන් වුණා.…
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. වෙළඳ…
පළාත් පාලන මැතිවරණයට භාර දුන් නාමයෝජනා අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත්…
පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථාවේ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටින් පිටව සිටීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ප්‍රශ්න කර…
අරගලය අතුරතුර නිවාස හානී වූ ඇමතිවරුන්ට වන්දි ලබා දෙන්නේ නම් මැයි 09 වනදා ගිනිබත් වූ බස් රථවලට ද වන්දි ලබා…
පාස්කු ප්‍රහාරයට නායකත්වය දුන්නේ අබුහින් කියන පුද්ගලයා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා. සහරාන් හෂීම්ගේ බිරිඳ දී ඇති ශාක්සි අනුව…
ඉන්දියාවෙන් වාර්තා වූ නිපා වෛරසය ඉන්දියාව ආසන්න තවත් රටවල් රැසකින් වාර්තා වී තිබෙනවා. බංග්ලාදේශය, සිංගප්පූරුව සහ පිලිපීනය යන රටවල් ඒ…