file
ගලේවෙල පොලිස් වසමේ අඹේපුස්ස – ත්‍රිකුණාමලය මාර්ගයේ ඕමාරගොල්ල ප්‍රදේශයේ දී කුරුණැගල දෙසට ධාවනය වූ කාර් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වෑන් රථයක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
ඊයේ (29) උදෑසන සිදුවූ අනතුරින් කාර් රථයේ සහ වෑන් රථයේ රියදුරු දෙදෙනා සහ කාර් රථයේ සිටි පුද්ගලයෙක් තුවාල ලටා ගලේවෙල රෝහලට ඇතුළත් කිරීමේදී කාර් රථයේ ගමන් ගත් පුද්ගලයා මියගිය බව පොලිසිය පවසනවා.
මරණකරු වයස අවුරුදු 39ක් වූ පල්ලේපොල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ගලේවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…