file
පොදු ජන පෙරමුණේ නායකත්වයේ වෙනසක් සිදුවිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
ඊයේ (29) දහවල් කැලණිය රජ මහා විහාරස්ථානය වැඳ පුදා ගැනීමට පැමිණි අවස්ථාවේ දී ඔහු මේ බව පැවසුවා.
ඒ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
*සමාජ මාධ්‍යවල කියනවා ඔබ තුමා අසනීපයි කියලා?
“පේනවනේ මං අසනීපද නැද්ද කියලා..”
*පොහොට්ටුවේ නායකත්වය ගන්න ඉන්නේ ඔබතුමාද?
“නෑනෑ.. පොහොට්ටුවේ නායකත්වයට ඕනතරම් ඉන්නවා කට්ටිය..”
“අලුත් අය හදන්න ඕන.හැමදාම අපි ඉඳලා බෑනේ.”
*තරුණ නායකයෙක්ද පත්කරන්න හදන්නේ?
“පුළුවන් තරම් බලනවා ඉතිං..”
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…