පාපන්දු සම්මේලනයේ නව සභාපති ලෙස ජස්වර් උමාර් මහතා තේරි පත්ව තිබෙනවා. ඒ අද පැවති පාපන්දු නිළවරණයේ දී ඡන්ද 45ක් ලබා…
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවති පුහුණු තරගය කඩුලු 07 කින් ජය ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. කාසිය වාසිය දිනා…
පසුගියදා සුපිරි වෙළඳසැලක් තුළ, එහි කාර්යමණ්ඩලයෙන් අමානුෂික ලෙස පහර කැමට ලක්වූ බව කියන තරුණිය අදහස් දක්වා සිටියා. එම සිදුවීම ගැනත්…
බංග්ලාදේශ සමඟ අද පැවැත්වෙන පුහුණු තරගය අතරතුර උරහිසේ අබාධයකට ලක්වීම හේතුවෙන් කුසල් ජනිත් පෙරේරා පිටියෙන් ඉවත්වුණා. ඒ වනවිට කුසල් පන්දු…
එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග අද ආරම්භ කෙරුණා. බංගලිදේශයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු පුහුණු තරගයට අද…
යළිත් වරක් විදුලි බිල වැඩිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අවසර ඉල්ලා තිබෙනවා. මෙම වසරේ අපේක්ෂිත…
මුලතිව් මහෙස්ත්‍රාත් හා දිසා විනිසුරු ටී. සරවණරාජා මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. තමන්ට එල්ල වන තර්ජන හේතුවෙන් මතුව…
පවතින අධික වර්ෂාවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ මාතර දිස්ත්‍රික්කයේ මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබෙනවා. කඹුරුපිටිය - මාතර මාරගය ස්ථාන…
ලෝක ළමා දිනය වෙනුවෙන් ඔක්තොම්බර් 01 වනදා දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබාදී තිබෙනවා. දෙහිවල සත්වෝද්‍යානයට අනුබද්ධ ස්ථාන ද නැරඹීමට…
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ක්‍රීඩාංගණයේ ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් ක්‍රීඩාංගණය ඔක්තෝබර් 01 වනදා විවෘත වීමට නියමිතයි. සමාජ මාධ්‍යයේ වාර්තා වන ආකාරයට…