දේශීය

ඉන්දික තොටවත්ත රිමාන්ඩ්.

අත්අඩංගුවට ගත් ජෝතිෂ්‍යවේදි ඉන්දික තොටවත්ත ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා.

ආගමික සංහිඳියාවට බාධා වන ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් ඔහු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අද අත්අඩංගුවට ගෙන තිබුණා.

Recent Posts

19 දා සිට අධිවේගයේ ගමන් ගන්නා සියලු රියදුරන්ට සහ මගීන්ට ආසන පටි අනිවාර්යයි!!

ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…

42 mins ago

පූනාගල, කබරගල වතුයායේ නායයෑම්වලින් විපතට පත් වූ ජනතාවට නිවාස ලබාදීමේ ව්‍යාපෘතිය අවසන් අදියරේ.

රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…

50 mins ago

පාස්කු දින ප්‍රහා­ර­යට අල්ලන්න එපා යැයි ඉල්ලූ ගෝඨා­භ­යගේ පෙත්සම අද කැඳ­වයි

පාස්කු දින ප්‍රහා­රය සම්බ­න්ධ­යෙන් ත්‍රස්ත­වා­දය වැළැ­ක්වීමේ පනත යටතේ තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම හා රැඳ­වුම් නියෝ­ගය යටතේ…

1 hour ago

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහළට

අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්,…

1 hour ago

පාස්කු ප්‍රහාරයට මාව අත්අඩංගුවට ගන්නෙපා.-ගෝඨාභයගෙන් පෙත්සමක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…

1 day ago

මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා මධ්‍යස්ථානයේ වැඩ අරඹයි.

රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…

1 day ago