file
ජෝතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ආගමික ඇදහිලි හා විශ්වාසවලට අපහාස කිරීමක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ කොට්ඨාසය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.
ජෝතිෂ්‍යවේදී ඉන්දික තොටවත්ත වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා We are one සංවිධානය අද විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
ඒ ඔහු ආගම් අතර ගැටලු ඇතිවන ප්‍රකාශයක් කර ඇති බව පවසමින්.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…