ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නගමින් ඉන්දියාවේදී නිර්මාණය වූ "800" චිත්‍රපටය ඔක්තොම්බර් 6 වනදා ලොව පුරා…
ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබා ගත්තා. ඒ තායිලන්තය සමඟින් පැවති තරගය ශ්‍රී ලංකාව…
අගෝස්තු මාසයේ සිට කේරළ ප්‍රාන්තයේ පැතිර යන නිපා වෛරසය මීට පෙර බංග්ලාදේශය තුළ ද පැතිර ගිය බැවින් එය අලුත් රෝගයක්…
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලුවලට විසඳුම් ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් අද (23) විරෝධතාවයේ නිරත වෙනවා. අද දහවල් සෞඛ්‍ය ආයතන ඉදිරිපිට දී…
වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර…
හෙට (23) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම්දෙනවා. ඒ අනුව කොළඹ 11,12,13,14…
මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග…
අද (22) බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව…
ඕස්ට්‍රේලියාවේ දී කාන්තාවකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය ඊයේ (21) අවසන් වුණා.…
අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කුකුළු මස් කිලෝවක මිල රුපියල් 100කින් පහළ දැමීමට තීරණය කර තිබෙනවා. වෙළඳ…