2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය් ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය අද (14) පැවැත්වෙනවා. එම තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ඉන්දීය…
මෙවර 5 වසර ශිෂ්‍යත්ව විභාගය හෙට (15) පැවැත්වෙනවා. විභාගයේ ප්‍රශ්න පත්‍ර ප්‍රවාහන කටයුතු මේ වන විට අවසන් කර ඇති බවයි…
2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂී තරගයක් අද (14) පැවැත්වෙනවා. ඒ සත්කාරක ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. තරගය පස්වරු 02ට…
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මෙරටට ගෙන්වා බෙදාහැරීමට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා. නොවැම්බර් 16…
වසර ගනනාවක් නිසිදු බලධාරියකුගේ අවදානයට ලක් නොවු වැව ගම්මානයේ තරුණ පිරිස ප්‍රතිසංස්කරණය කරයි.. කොපමණ දැනුවත් කළද බලධාරීන්ගේ අවධානය නොලැබීයාම හේතුවෙන්…
ඊශ්‍රායලයේ ගාසා තීරය ආසන්නයේ ජීවත් වූ ශ්‍රී ලාංකකයින් 13 දෙනෙකු එම ප්‍රදේශයෙන් ආරක්ෂිතව ඉවත්කර ගත් බව ඊශ්‍රාලයේ ශ්‍රී ලංකා තානාපති…
ශ්‍රී ලාංකික සිනමා නිර්මාණයක් විශිෂ්ට ඇගයීමකට ලක්ව තිබෙනවා. ඒ දකුණු කොරියාවේ බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ආසියානු සිනමාවේ ප්‍රවීණ අධ්‍යක්ෂවරුන්ගේ…
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් අපේ ජන බලය පක්ෂයේ පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.…
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී නෞකා සේවය අද සිට ආරම්භ වෙනවා. ඒ දකුණු ඉන්දියාවේ නාගපට්නම් සිට මෙරට කන්කසන්තුරය වාරාය…
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ ඊයේ (13) දිනයේ සිට තවත් සති තුනක කාලයත් සඳහා…