file
දිවයන පුරා විශ්වවිද්යාලවල අද (02) වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
බදු ගැටලුව, විශ්වවිද්යාලවලට ලබාදෙන ප්රතිපාදන කප්පාදු කිරීම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කරගනිමින් වැඩවර්ජනය ක්රියාත්මක බව විශ්වවිද්යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්රකාශ කළා.
විශ්වවිද්යාල අධ්යන හා අනධ්යන කාර්යමණ්ඩල මේ සඳහා සහභාගී වීමට නියමිතයි.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…