file
ජනශක්ති සමූහයේ අධ්‍යයක්ෂකවරයෙකු වූ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ මරණය ඝාතනයක් බව හෙළිව තිබෙනවා.
ගෙල හා මුහුණ මත ඇති කළ පීඩනයක් මත ඔහුගේ මරණය සිදුව ඇති බවටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසුරිය මහත්මිය තීරණය කර ඇත්තේ.
එබැවින් මෙය ඝානයක් ලෙස සලකා කරුණු ඉදිරිපත් කරන්නැයි අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
පසුගිය දෙසැම්බර් 15 වනදා ව්‍යාපාරික දිනේෂ් ශාෆ්ටර් මහතා බොරැල්ල කනත්තේදී ගෙල සිර කර බෑඳ සිටියදී සොයා ගැණුනා.
පසුව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා ජීවිතක්ෂයට පත්වුණා.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…