දේශීය

හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අභිරහස් ලෙස මරුට.?

2026 ජූලි 17 | පෙ.ව. 7.46 ශ්‍රී ලංකාවේ 35 වැනි පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ හිටපු පොලිස්පති සී.ඩී. (චන්දන දීපාල්) වික්‍රමරත්න…

4 months ago

වැලිකඩ බන්ධනාගාරයට ඇතුල්වීම ප්‍රතික්ෂේප කිරීම ගැන මානව හිමිකම් කොමිසමෙන් දැඩි අවධානය

කොළඹ – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) 2026 ජූලි 7 දින වැලිකඩ බන්ධනාගාරයට සිය නිලධාරීන්ට ප්‍රවේශය ප්‍රතික්ෂේප කිරීම…

4 months ago

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලීකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු කරන්නේ නෑ.-ඇමති උපාලි පන්නිල

සමෘද්ධි ව්‍යාපාරය පෞද්ගලිකකරණය කිරීමක් හෝ විකිණීමක් සිදු නොකරන බවත්, රාජ්‍ය සේවය ශක්තිමත් කරමින් එය වඩාත් විධිමත් ආයතනයක් බවට පත් කිරීම…

4 months ago

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් මගී ධාරිතාව සහ කාර්යක්ෂමතාව ඉහළ නංවන සැලැස්මක්

වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ අයවැය පූර්ව සාකච්ඡාව ජනපති ප්‍රධානත්වයෙන් ඉදිරි වසර 30ට ගැලපෙන පරිදි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ…

4 months ago

අන්ත­ර්ජා­ල­යට අන­ව­ස­ර­යෙන් චිත්‍ර­පට දැම්මොත් ලක්ෂ 5ක දඩ­යක් හා සිර­ද­ඬු­වම් – නීති සංශෝ­ධ­න­යට පිය­වර

file සිනමා නිර්මාණ නිෂ්පා­ද­ක­ව­රුන්ගේ අව­ස­ර­ය­කින් තොරව අන­ව­ස­ර­යෙන් අන්ත­ර්ජා­ල­යට හා සමාජ මාධ්‍ය වෙත මුදා­හ­රින පුද්ග­ල­යන්ට පන­වන දඩය රුපි­යල් ලක්ෂ පහ දක්වා…

4 months ago

BYD Australia Offers Full Refunds After 1,265 Customers Receive Incorrect Vehicle Year Information

BYD Australia Expands Remedy After Customers Receive Vehicles With Incorrect Build-Year Information BYD Australia has offered full refunds to 1,265…

4 months ago

BYD Australia පාරිභෝගික විශ්වාසය රැකගනී: වැරදි නිෂ්පාදන වර්ෂ තොරතුරු සහිත වාහන 1,265කට සම්පූර්ණ විසඳුමක්

චීන මෝටර් රථ නිෂ්පාදක BYD සමාගමේ ඔස්ට්‍රේලියානු අංශය, පාරිභෝගිකයන් 1,265 දෙනෙකුට අලෙවි කළ වාහනවල නිෂ්පාදන වර්ෂ තොරතුරු සම්බන්ධයෙන් සිදුවූ පරිපාලන…

4 months ago

අද කාලගුණේ රටට දැනෙන විදිහ

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන…

5 months ago

චීනයෙන් නව වාහන ආරක්ෂක රෙගුලාසි – අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් සඳහා භෞතික බොත්තම් අනිවාර්යයි – China Mandates Physical Buttons for Key Vehicle Controls in New Safety Rules

චීනයේ කර්මාන්ත හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය (MIIT) විසින් මෝටර් රථ ආරක්ෂාව ඉහළ නැංවීමේ අරමුණින් නව ජාතික ප්‍රමිතියක් හඳුන්වා දී ඇති…

5 months ago

ආර්ථිකේට රටවිරුවෝ දෙන දායකත්වේ ගැන මහින්ද ජයසිංහ කියයි.

ජාතික ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමේ ක්‍රියාවලියේදී විදෙස්ගත ශ්‍රමිකයින් ලබාදෙන දායකත්වය අතිශය වැදගත් බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.…

5 months ago