පාකිස්තානය විසින් ඇෆ්ගනිස්ථානයට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දේශසීමාව…
ජම්මු කාශ්මීර් රේඛාව අසලදී පාකිස්ථානයට ප්‍රතිචාර දක්වා ඉන්දියාවෙන් වෙඩි තැබීමක් සිදු කර තිබෙනවා. මෙම ප්‍රහාරයෙන්කි සිවෙකුට හානියක් සිදුව නැති බවයි…
හමාස් සංවිධානයේ නායක යහියේ සින්වාර් ඝාතනය කර ඇති බව BBC පුවත් සේවය වර්තා කරනවා. රීශ්‍රායල විදේශ අමාත්‍යවරයා විසින් ඒ බව…
එළඹෙන ජනාධිපතිවරණය සඳහා තමන් තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසනවා. සිය නිල කාලය අවසන් වන තෙක් සිය පක්ෂයේ…
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හට කොවිඩි - 19 වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයාට පැවති රෝග ලක්ෂණ හේතුවෙන්…
මැතිවරණ රැළියක් අමතමින් සිටියදී අමෙරිකාවේ හිටපු ජනාධිපති මෙන්ම ජනාධිපති අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම…
ඉන්දීය මහමැතිවරණයේ ජය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ සන්ධානයට හිමිව තිබෙනවා. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදි බලාපොරොත්තු වූ පරිදි…
අධික උණුසුම් සහිත කාලගුණය හේතුවෙන් ගතවූ පැය 24 තුළ ඉන්දියාවේ පුද්ගලයින් 85 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා…
අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බවට මෑන්හැටන් ජූරි සභාව තීන්දු කර තිබෙනවා. ඒ ට්‍රම්ප්ට එරෙහිව ගොනු කළ ව්‍යාපාරික වාර්තා…
ඉන්දියාවේ, ගුජරාට් ප්‍රාන්තයේ රාජ්කොට් නගරයේ ඇතිවූ ගින්නෙන් මිය ගිය ගණන 27ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මියගිය පිරිස අතර වයස අවුරුදු…