විදේශීය

ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක්: ප්‍රහාරයේ නවතම තොරතුරු

මැතිවරණ රැළියක් අමතමින් සිටියදී අමෙරිකාවේ හිටපු ජනාධිපති මෙන්ම ජනාධිපති අපේක්ෂකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මෙම වෙඩි ප්‍රහාරයෙන් හිටපු ජනාධිපතිවරයාගේ දකුණු කනට තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේ වෙතත් ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් ඔහු කඩිනමින් රෝහල් ගත කර තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා ප්‍රතිකාර ලබා මේ වන විට රෝහලෙන් පිටව ගොස් තිබෙනවා .

රැලියට සහභාගී වී සිටි තවත් පුද්ගලයෙකු මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් මිය ගියා.

මෙම වෙඩි තැබීම රයිෆලයක් භාවිතයෙන් සිදු කර ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ.

ඒ අනුව වෙඩි ප්‍රහාර 5 ක් පමණ එල්ල වී තිබෙනවා.

වෙඩි තැබීම සිදු කළ සැකකරු ආරක්ෂක අංශ සිදුකළ වෙඩි තැබීමෙන් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

මෙම ප්‍රහාරය අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තරයේ හෙළා දැක ඇති අතර අමෙරිකාව තුළ මෙවැනි ප්‍රචන්ඩ ක්‍රියා වලට ඉඩක් නැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

ඇසළ පුන් පොහෝ දිනය අදයි..

“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ‍ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…

21 hours ago

මට තවමත් හමුදාවට අණ දිය හැකියි – ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාහමුදා සාමාජිකයන්ගේ සේවා කාලයත් දීර්ඝ කළ යුතු බවට යෝජනාවක්

විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…

1 day ago

කොළඹ ඩොක්යාර්ඩ්ට යුරෝපයෙන් දැවැන්ත ඇණවුමක් – බ්‍රිතාන්‍යය සඳහා අති නවීන කේබල් නෞකාවක් ශ්‍රී ලංකාවේදී ඉදිවෙයි

කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…

1 day ago

ධුරකාලය අවසන් කර ලංකාවට සමු දෙන චීන තානාපති විපක්ෂ නායක හමුවෙලා යන්න එයි

සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…

2 days ago

විජේවීරගේ අවසන් පැය 24 -අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් ”කළු අක්කා”

රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…

2 days ago

හෙට උදේ පත්තර තිබේවිද? රාත්‍රී ප්‍රධාන පුවත් විකාශය බලයිද? ලෝක මාධ්‍යයේ සිදුවන නිහඬ විප්ලවය

මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…

3 days ago