file
ඉන්දීය මහමැතිවරණයේ ජය නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ සන්ධානයට හිමිව තිබෙනවා.
කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ නරේන්ද්‍ර මෝදි බලාපොරොත්තු වූ පරිදි පාර්ලිමේන්තුවේ ආසන 400ක් දිනා ගැනීමට ඔහුට හැකි වී නැති බවයි.
නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂය නායකත්වය දෙන ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය මැතිවරණයේ දී දිනා ගෙන ඇති ආසන ගණන 286ක්.
භාරතීය ජනතා පක්ෂයේ මූලස්ථානයේ සිට ජනතාව අමතමින් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රාහණය වෙනුවෙන් පාක්ෂිකයින්ට සිය ස්තූතිය පුද කර තිබෙනවා.
කෙසේ වෙතත් මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය පිළිබඳ තොරතුරු ද මෙතෙක් නිල වශයෙන් වාර්තා කර නැහැ.
නිල්වලා ගඟ ආශ්‍රිතව අවිධිමත්ව ඉදිවූ ලවණ බාධකය හේතුවෙන් ඇතිවූ ගං වතුර තත්ත්වයෙන් 2019 යල කන්නයේ…
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ දෙවැනි අදියර යටතේ ප්‍රතිලාභී පවුල් 270,025ක් සඳහා රුපියල් මිලියන 3,287.16ක…
යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණික තත්ත්වය හේතුවෙන් ප්‍රංශයේ ළමුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් 18දෙනෙකු ජීවිතක්ෂයට…
මෙරටට පැමිණ සිටින ඇමරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ සහකාර රාජ්‍ය ලේකම්…
බස්නාහිර පළාත තුළ සීග්‍රයෙන් ඩෙංගු ව්‍යාප්තිය වැඩි වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…
පාසල් දරුවන් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය පාලනය සඳහා ‘සෞඛ්‍යවත් පාසල් ආපනශාලා මාර්ගෝපදේශය’ නිල වශයෙන්…