Thursday, September 10, 2026
Homeදේශීයලෝක බැංකුවේ සභාපතිධුරය ඉන්දියානුවෙක්ට

ලෝක බැංකුවේ සභාපතිධුරය ඉන්දියානුවෙක්ට

ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස ඉන්දියානු සම්භවයක් ඇති අජේ බන්ගා පත් කර තිබෙනවා.

වසර පහක ධුර කාලයක් සඳහා ඔහු මෙලෙස පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අජේ බන්ගා mastercard ආයතනයේ හිටපු විධායක නිලධාරියා ද වෙනවා.

අමෙරිකානු පුරවැසිභාවය හිමි ඔහු මේ වන විට 63 වන වියෙහි පසුවෙනවා.

READ:   අයි.එම්.එෆ් ශ්‍රි ලංකාවට ණය ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවට ප්‍රකාශයක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්