ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන මුත්තයියා මුරලිදරන්ගේ ජීවිත කතාව සිනමාවට නගමින් ඉන්දියාවේදී නිර්මාණය වූ "800" චිත්‍රපටය ඔක්තොම්බර් 6 වනදා ලොව පුරා…
මිනිස් වර්ගයා මහත් පීඩාවකට පත්කල කොවිඩ් - 19 ගෝලීය වසංගත අත්දැකීමෙන් පසු ජාත්‍යන්තර ප්‍රජාව මෙන්ම ලාංකික අපත් බෝ වෙන රෝග…
ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකගේ නඩු විභාගය හෙටින් අවසන් වීමට නියමිත යි. ඕස්ට්‍රේලියාවේ දී ස්ත්‍රී දූෂණයක් කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින…
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක නායකත්වයෙන් ඉවත් කිරීමට සූදානමක් ගැන සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක්ව තිබෙනවා. ඒ…
2023 මෙවර අයි.සී.සී පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල තේමා ගීතය මේ වනවිට නිකුත් වී තිබෙනවා. ' දිල් ජෂන් බෝලේ '…
ඔබ සයිබර් අපරාධයක ගොදුරක් වුණාද? ඒ බව දැනගත් සැනෙකින් මේ දේ කරන්න නිරුවත් රූප සියල්ල ඉවත් කරන මෘදුකාංගයක් දැන් තියෙනවා…
මෙරට ක්‍රිකට් වෙනුවෙන් පිටියෙදී කැපීපෙනෙන සහයක් දැක්වූ කවුරුත් හඳුනන පර්සි අබේසේකර මහතාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 5ක…
මෙවර ආසියානු කුසලාන තරගාවලියේ දී ලොවෙම අවධානය දිනා ගනිමින් වාර්ෂාවෙන් පිටිය ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ පිටියේ කාර්ය මණ්ඩලයට අමෙරිකානු…
16 වන ආසියානු ක්‍රිකට් ශූරතාවය තමන් සතු කර ගැනීමට ඉන්දියාව සමත්වුණා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම කෙටිම කාලයක් තුළ මව් බිම…
ඒක පට්ටම ටැලන්ට් එකක්! නම : දුනිත් වෙල්ලාලගේ වයස : අවුරුදු 15යි පන්දු යැවීම : වමත් පිට දඟ පන්දු පිතිකරණය…