ශ්‍රී ලංකාව ඉංග්‍රීසි පාලකයන්ගේ යටත් විජිතයක්ව තිබී ඩොමීනියානු ක්‍රමයට නිදහස ලබා ගත් 73 වසරක් ගෙවීමේ 73 වැනි නිදහස් දිනය අදට…
ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව අද (03) දිනය වන විට 715ක් වන බව කොවිඩ් වෛරසයෙන් වැළකීම සඳහා වන ජාතික මධ්‍යස්ථානය…
බලපිටිය මූලික රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරු දෙදෙනෙකුටද කොවිඩ් ආසාදනය වී ඇති බව ඊයේ (01) හඳුනාගෙන තිබේ.රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ ඔස්සේ අදාළ…
කොවිඩ් 19 ආසාදනය වී ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) උදෑසන මිය…
වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී නැති බව ඊයේ (01) පස්වරුවේ ලද ඇමතිවරයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාවෙන්…
රජයට රුපියල් බිලියන 11කට අධික මුදලක් අහිමි කරමින් සිදු වූ බව කියන සීනි වංචාව පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා…
ඉදිරි වසර තුනක් සඳහා බලපාන ආකාරයට වී සහ සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය අවධානය යොමු කර තිබේ.ගොවීන්ගෙන්…
මෙරට ගුරුවරුන් සෑම අයෙකුටම කොවිඩ් 19 එන්නත ලබා දීමට මේ මස අග භාගය වන විට හැකි වනු ඇති බව අධ්‍යාපන…
BBC සිංහල සේවයට මාධ්‍යවේදී සරෝජ් පතිරණකළ වාර්තාවක් ඇසුරිනි. තවත් ජනවාරි මාසයක් ගෙවී ගොසිනි.ජනවාරිය, ගතව ගිය දශක කිහිපය තුළ මාධ්‍ය නිදහස,…
මියන්මාරයේ බලයට පත් ආණ්ඩුව අත් අඩංගුවට ගත් හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇත්තේ එරට ආණ්ඩුව සහ හමුදාව අතර මැතිවරණය ගැන ඇති…
සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කර ඇති බස්නාහිර පළාතේ පාසල් සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව කළුතර, කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්…