ශ්රී ලංකාව ඉංග්රීසි පාලකයන්ගේ යටත් විජිතයක්ව තිබී ඩොමීනියානු ක්රමයට නිදහස ලබා ගත් 73 වසරක් ගෙවීමේ 73 වැනි නිදහස් දිනය අදට (04) යෙදී ඇත.
‘ඉසුරුමත් හෙට දිනක් – සෞභාග්යමත් මව්බිමක්’ තේමාව යටතේ ජාතික නිදහස් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් අද (04) පෙරවරු 8ට නිදහස් චතුරස්රයේදී පැවැත්වීමට නියමිතය.
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU