කොවිඩ් 19 ආසාදනය වී ගාල්ල, කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය ගයාන් දන්තනාරායන අද (02) උදෑසන මිය ගිය බව වාර්තා වේ.
පසුගිය දින කිහිපයේ වෛද්‍යවරයා අසාධ්‍ය තත්ත්වයේ පසු වූ බවත් ඒ බව සඳහන් කරමින් සෞඛ්‍ය අංශ විවිධ ක්‍රියාමාර්ග බවත් සමාජ මාධ්‍ය ජාලාවල පළ කෙරුණු අතර වෛද්‍යවරයා දක්ෂ හා ඉතා නිහතමානී අයකු බවද ඒවායේ සඳහන් කෙරිණි.
ජීවිත කාලයේ මිනිසුන්ට සේවය කිරීමට කැපවූවකු හැටියට අපි වෛද්‍ය ගයාන් දන්තනාරායනට අපගේ ආචාරය පළ කරමු.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…