මියන්මාරයේ බලයට පත් ආණ්ඩුව අත් අඩංගුවට ගත් හමුදා කුමන්ත්‍රණයට හේතු වී ඇත්තේ එරට ආණ්ඩුව සහ හමුදාව අතර මැතිවරණය ගැන ඇති වූ ආරවුලක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
හමුදා කුමන්ත්‍රණයෙන් අනතුරුව හමුදා ප්‍රධානී මින් අවුන්ග් හ්ලායින්ට බලය පවරා ඇති අතර පසුගිය නොවැම්බර් මැතිවරණයෙන් අවුන් සාන් සුකී මහත්මියගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී කොංග්‍රසයට මියන්මාර පාර්ලිමේන්තුවේ බහුතරය හිමි විය.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…