විදේශ් රටවල සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හා විදේශිකයින් සඳහා නව නිරෝධායන රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක නිකුත් කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා…
සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර විශ්වවිද්‍යාල විවෘත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් ඊයේ (18) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය…
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තිබෙන මිතුදම ශක්තිමත් කරගැනීමේ අරමුණින් එරට දෙදින නිල සංචාරයක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට…
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය සේවා දුර්වල වීම හේතුවෙන් දකුණු ආසියාවේ මාතෘ හා ළමා මරණ දෙලක්ෂ 39,000ක් සිදුව ඇති බවත් සියයට…
මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළ්ඹෙන…
දුම්රිය රියැදුරන් ඇතුළු කාර්ය මණ්ඩල නිලධාරීන්ට එරෙහිව ආසාධාරණ විනය ක්‍රියාමාර්ග ඉවත් කරන ලෙසත් එයට අදාළ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය…
ශ්‍රී ලාංකික කුරුඳුවලින් නිෂ්පාදිත ආයුර්වේද ධූමපානයක් වන කුරුඳු සිගරැට්ටුව මෙරට නිෂ්පාදන ක්ෂේත්‍රයේ යෝධ පිම්මක් තබනු ඇතැයි ඊයේ (17) කොළඹ කිංග්ස්බරි…
සිංහරාජ වන විනාශය පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ රටට කීමේ වරදට භාග්‍යා අබේරත්න තරුණිය රාජ්‍ය උදහසට ලක්ව සිටින බව ජාතික භික්ෂු පෙරමුණ…
ආණ්ඩුවේ සෞභාග්‍යය වනය වනසමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.මාධ්‍ය වෙත සිය අදහස් පළ…
බුර්කා සහ නිකාබ සම්බන්ධයෙන් වන නීතිය පිළිබඳව ඊයේ (16) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභගි වෙමින් ඇමති කෙහෙළිය රඹුක්වැල්ල…
සිංහරාජය ප්‍රදේශය ආසන්නයේ වනාන්තරය විනාශ කිරීම පිළිබඳව භාග්‍යා අබේරත්න නම් තරුණිය සිරස ලක්ෂපති වැඩසටහනේදී පළ කළ අදහසට සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැමුන්…