සෞඛ්‍යාරක්ෂාව තහවුරු කර විශ්වවිද්‍යාල විවෘත කිරීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි ආණ්ඩුවට බල කරන උද්ඝෝෂණයක් ඊයේ (18) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සංවිධානයේ ප්‍රධානත්වයෙන් ගලහ මංසන්ධියේදී පැවැත්විණි.
විශ්වවිද්‍යාල වසා දමා මේ වන විට වසරකට අධික කාලයක් ගත වී ඇතත් තවමත් විශ්වවිද්‍යාල විවෘත කිරීම පිළිබඳ සැලැස්මක් ආණ්ඩුවට නොමැති බව එහිදී අදහස් දක්වමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ගයාන් අකිල ජයතිලක ශිෂ්‍ය නියෝජිතයා සඳහන් කළේය.
කර්මාන්තශාලා, රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු රටේ අනෙකුත් සෑම ක්ෂේත්‍රයක්ම නැවත වැඩ ආරම්භ කර සැලකිය යුතු කාලයක් ගෙවී ගොස් තිබුණද තවමත් විශ්වවිද්‍යාලවල සාමාන්‍ය අධ්‍යයන කටයුතු ආරම්භ වී නොමැති බවත් විශ්වවිද්‍යාල විවෘත කිරීම ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා කටයුතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් නොකර ඇති බවත් වැඩිරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේය.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…