සිංහරාජය ප්‍රදේශය ආසන්නයේ වනාන්තරය විනාශ කිරීම පිළිබඳව භාග්‍යා අබේරත්න නම් තරුණිය සිරස ලක්ෂපති වැඩසටහනේදී පළ කළ අදහසට සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැමුන් දැක්වූ ප්‍රතිචාර සම්බන්ධයෙන් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඊයේ (16) නිවේදනයක් නිකුත් කිරීමට කටයුතු කර තිබිණි.
ඒ අනුව මෙරට ආණ්ඩුවේ බලධාරීන් දක්වන ලද ප්‍රතිචාරය හා පොලීසියේ ක්‍රියාකාරීත්වය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උල්ලංඝනය කිරීමක් වන බවට සිය සංගමය සලකන බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු සීතා රංජනී සහ එම ව්‍යාපාරයේ ලේකම් ලසන්ත ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ ලිපියේ සඳහන් වේ.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…