මහබැංකු බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුවට අදාළව හිටපු මුදල් ඇමති රවී කරුණානායක මහතා ඇතුළු 08 දෙනෙකු එළ්ඹෙන මාර්තු 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කර ඇත.
යහපාලන ආණ්ඩු සමයේදී රජයට රුපියල් බිලියන 36.89ක මුදලක් අහිමි කිරීමේ චෝදනාව යටතේ හිටපු ඇමතිවරයාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කරනු ලැබුණ අතර දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ එම්. ඉසඩීන් යන විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභග කෙරිණි.
රවී කරුණානායක මහතා ඇතුළු 8 දෙනා වැලිකඩ බන්ධනාගාරයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට සැක කරන ශිරාන් බාසික් නැමැත්තා විදේශයකදී අත්අඩංගුවට ගෙන ඇති බවත් අද (14)…
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…