රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
භාණ්ඩ වෙළඳාම, ආයෝජනය, රේගු ක්‍රියා පටිපාටිය සහ බුද්ධිමය දේපල අයිතිවාසිකම් වැනි විවිධ අංශ ආවරණය වන පරිදි සාකච්ඡා පවත්වමින් වෙළඳපොල අවස්ථා…
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාව මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (03) මාළිගාකන්ද මහේස්ත්‍රාත්…
පිටකොටුව මංසන්ධියේ විරෝධතාවක් ආරම්භ කර තිබෙනවා. බදු පැනවීම සහ ජනතාව මුහුණ දී ඇති අධික ආර්ථික පීඩනය හමුවේ ජනතාවට ජීවත්වීමට නොහැකි…
මෙරට ජනතාව නැවත වල පල්ලට දමා හෝ බලය ලබා ගැනීමට පිරිසකට උවමනා වුවද ශ්‍රී ලංකාව සිංගප්පූරුවකටත් එහා ගිය දියුණු රටක්…
ශ්‍රී මහා බෝධිය ඇතුළු අටමස්ථානය සියළු ලෝකවාසී බෞද්ධයන් ජීවිතයේ එක් වරක් හෝ වැදපුදාගත යුතු බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්…
ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තරයේ වර්තමාන කලාව සහ සංගීතය කේන්ද්‍ර කර ගත් මාතර කලා උළෙල (MFA) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්…
මීට දෙවසරකට පෙර රට මුහුණ දුන් අභියෝගය භාර ගැනීමට සියලුදෙනා පසුබට වන විටදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පමණක් නොබියව…
ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැත්වෙන "2024 භාරත් ජාත්‍යන්තර සංචරණ ප්‍රදර්ශනයේ (Bharath Mobility Expo 2024) විශේෂ ආරාධිතයකු ලෙස ප්‍රවාහන මහා මාර්ග හා…
76 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 සහ 04 දෙදින ක්‍රියාත්මක කොළඹ ආශ්‍රිතව ක්‍රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක්…
තායිලන්ත අග්‍රාමාත්‍ය ශේතා තාවිසින් (Srettha Thavisin) මහතා නිල සංචාරයක් සඳහා අද (03) දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. හෙට පැවැත්වෙන 76 වන…