file
76 වන ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් පෙබරවාරි 03 සහ 04 දෙදින ක්රියාත්මක කොළඹ ආශ්රිතව ක්රියාත්මක වන විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක පොලිසිය පවසනවා.
එහිදී මාර්ගය වසා තබන සහ ගමනාගමනය සීමා කරන ස්ථානයන් පොලිසිය දැනුම්දෙනවා.
එම රථවාහන සැලැස්ම පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…