file
රක්ෂිත බන්ධනාගාරගත කළ හිටපු සෞඛ්ය අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ (02) අත්අඩංගුවට ගත් හිටපු අමාත්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ මස 15 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අද (03) මාළිගාකන්ද මහේස්ත්රාත් අධිකරණය නියෝග කළා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…