මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිතව මතුව ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙමින් එම ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සහන ලබා දීමට කටයුතු කරන බව…
වී.අයි. ලෙනින් කියූ සේ සියවස් ගණනාවක් වෙනුවෙන් රට හැදීම සඳහා වැඩ කරන දශකය ගෙවෙමින් පවතින බවත් වේගයෙන් ඉදිරියට යන්නේ නම්…
ජාතික ජන බලවේගයට ප්‍රතිපත්තියක් නැති බවට අනෙකුත් පක්ෂවලින් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් නලින්ද ජයතිස්ස මහතා ද ලයිෆ් ට්‍රැවලර් අප සමගින් අදහස්…
2026 ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ සම සත්කාරකත්වය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට හිමිව තිබෙනවා. ඒත් සමඟ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව…
තමන් ගැන කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
පොලිස් මූලස්ථානය දැනට පිහිටි කොළඹ කොටුවෙන් ඉවත් කර ගුවන් හමුදා මූලස්ථානය පැවති කොම්පන්ඥවීදියේ ගොඩනැගිල්ලට රැගෙන යාමට නියමිතයි. ඒ ඇනුව එම…
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී E.M.M.S දෙහිදෙණිය මහතා පත්කර තිබෙනවා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ…
සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවෙන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු…
නව ලෝකයට ශක්තිමත්ව මුහුණ දීම සඳහා සවිබල ගැන්වූ තරුණ පරපුරක් හැදීම අපේක්ෂා කරන 'ජයගමු ශ්‍රී ලංකා' කුරුණෑගල දිස්ත්‍රික් රැකියා වෙළඳපොළ…
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම අතර දෙවන එක්දින තරගය අද (15) පැවැත්වීමට නියමිතයි. ඒ බංග්ලාදේශයේ චිතගොන් හි දී.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ මෙහෙයුම් ප්‍රධානී පීටර් බෘෘවර් (Peter Breuer) ඇතුළු කණ්ඩායමක් සහ ජාතික ජන බලවේගයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක්…