file
සත්කාරක බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවෙන එක්දින තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 286ක් රැස් කළා.
බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ Towhid Hridoy පන්දු 102කින් නොදැවී ලකුණු 96ක් රැස් කළා.
ඒ හයේ පහර 5ක් සහ හතරේ පහර 3 ක් ද සමගින්.
Soumya Sarkar ලකුණු 68 (66) යි.නායක Najmul Hossain ලකුණු 40(39)ක් රැස් කළා.
අගනා පන්දු යැවීමක නිරත වූ වනිඳු හසරංග කඩුලු 04ක් බිඳ දැමුවා.
දිල්ශාන් මධුසංක කඩුලු 02 යි.
කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළා.
ඒ අනුව ලකුණු 286ක ඉලක්කයක් හබා යෑම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසීමට නයමිතයි.
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්‍රියාත්මක නොවූ ශක්තිමත් රාජ්‍ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…